මගේ පාසල
මගේ පාසල ගා/බටුවංගල පාසලයි මගේ පාසල පිහිට ඇත්තේ ගාලුදිස්ත්‍රිකයේ උඩුගම අධ්‍යාපන කලාපයේ තාවලම කොටිඨාෂයට අයත් පාසලකි අප පාසාල තාරමක් දියුණු වෙමින් පවතින ගමකි ළුහේත් ලොක උරැමයක් විතිබෙන සිංහරාජ අඩවිය අප පාසලට සැතපුමි බගයක්පමණ දුරින් සිංහරාජ අඩවිය පිහිටාඇත එහි ඈති දුවිලි ඇල්ල දේස් විදේස් සංචාරක යන්ගේ සිත් දිනාගේන ඇත මෙම ස්වාභාවික සමිපත් වලින් අප පාසල වඩාන් දිවුනුමටිටමකට පැමිණ ඇත අප පාසල තුල විදුහල් පති තුමිය ඇතුලු ගුරැපියවරැන්හා ගුරැමෑණිවරැන් 25 පමණ අප පාසල තුල ළමයි සදහා අකුරැ කරවති අප පාසලතුල සිසු සිසුවියන්300 පමන ඉගනුම ලබති මම පාසලට පැමිණ ඉගනිමි කටයුතුවල යේදේන්නෙ ඉතාමත් ආෂාවකීනි එයට හේතුවනමි අප පාසලේ ගුරැවරැන් සමග සැමදේනාම එකමුතුව වැඩකරන නිසා අප පාසල තුලසිටින ළමයි හා ගුරැ වරැන් හා පාසල අරමිබවි නිමවන නේක් පාසලතුල ගතකරන්නෙ ඉමහන් උද්යො ගයකිනි අප පාසලේසිටින ගුරැවරැන් දුරබැහැ ප්‍රදේෂවලසිට සේවය පැමිනියත් අප පාසලතුල සේවය කරන්නෙ අප පාසලතුල ඉගනුම ලබන ළමයි ඔවුගේම දරැවන් සේ සලකා අපට අධ්‍යාපනය ලබදෙති අප පාසල තුලසිටින ළමයින් අද්දැකිමි වලින් පිරිපුන් ළමයින් පිරිසක් සිටි අප පාසලට ලැබි ඇති ජයක් ග්‍රන රාශියක් ලබා ගැනිමට අප පාසලතුල සිටින සිසු සිසු වියන් සමත් වි ඇත එනමි මද ග්‍රී ලංකා තරග වලට ඉදිරිපන් වි දේවන ස්ඵානයද ලබාගැනිමට ද සමත් විය එයට හේතුව නමි ගුරැවරැන්ගේ කැපවිම හා උනාන්දුවයි

This entry was posted
on Friday, July 31st, 2009 at 11:23 am and is filed under Uncategorized.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
nekigizuguh…
Amy Pietz …
ubutejexovubof…
Jenny J\xFCrgens …